ඩෙනිම් විලාසිතා යනු කාල භේදයකින් තොරව,පුද්ගල භේදයකින් තොරව එනම් ගැහැණු,පිරිමි,බාල මහළු භේදයකින් තොරව භාවිතා කළහැකි විලාසිතාවකි. ඉදිරිපසට යොදන බොත්තම් පෙළ පිටුපසට යොදා ගනිමින් ඔබගේ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණීය පෙනුමක් එක් කරගත හැකිය. පර්ල්, පබලු හෝ බීඩ්ස් යොදාගන ඔබේ ඩෙනිම් විලාසිතාව නිර්මාණාත්මකව හැඩකර ගැනීමෙන් එයට මනා පෙනුමක් හා වැඩි අලංකාරයක් ඉස්මතු […]