ඩෙනිම් විලාසිතා අතර බෙහෙවින් ජනප්‍රිය අංගයකි ඩෙනිම් ගවුම් විලාසිතා. සුන්දර ආකර්ෂණීය පෙනුමක් ඩෙනිම් ගවුම් විලාසිතා(Denim Frock Design) මගින් ඔබට ලබා ගත හැකිය.
දීප්තිමත් සහ දිලිසෙන ඇඳුම් (Shiny Dress) වලින් කාන්තාවකගේ සුන්දරත්වය තීව්ර කරයි. එබැවින් උත්සව අවස්ථා සඳහා බොහෝ දෙනෙක් මෙවැනි ඇඳුම් ඇඳීමට හුරුවී සිටියි. විශේෂයෙන් මෙම ඇඳුම් වල ඇති දීප්තිමත් සහ දිලිසෙන බව නිසා රාත්‍රී උත්සව හා සාද සඳහා වැඩිපුර ආකර්ෂණීය භාවයක් ඇති කරයි.
වර්තමානයේ බොහෝ දෙනා ආකර්ෂණීය ලෙස කැපී පෙනීමට විවිධ ඇඳුම් විලාසිතා භාවිතා කරයි.මේ අතරින් විනිවිද පෙනෙන බ්ලවුස් විලාසිතා (Transparent Blouse Style) වඩා ජනප්‍රිය වේ. ඔබටත් මෙම විලාසිතා ගැලපේ දැයි බලන්න.
වර්තමානයේ බොහෝ දෙනා අලංකාර ඝන ඇහිබැමි සකස් කර ගැනීම විලාසිතාවක් කර ගෙන ඇත. මන්ද යත් එමගින් තරුණියකගේ පෙනුම ආකර්ෂණීය කරන බැවිනි. ඝන ඇහිබැමි සකස් කර ගැනීම සදහා බොහෝ දෙනා ආලේපන භාවිතය හා ඇහි බැමි රේඛා ඇදීමඇදීම සිදු කරයි. එහෙත් ස්වභාවික ඝන ඇහි බැමක ඇති සුන්දරත්වය එමගින් ප්‍රදර්ශනය නොවේ. නිවසේ දීම […]
ඩෙනිම් විලාසිතා යනු කාල භේදයකින් තොරව,පුද්ගල භේදයකින් තොරව එනම් ගැහැණු,පිරිමි,බාල මහළු භේදයකින් තොරව භාවිතා කළහැකි විලාසිතාවකි. ඉදිරිපසට යොදන බොත්තම් පෙළ පිටුපසට යොදා ගනිමින් ඔබගේ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණීය පෙනුමක් එක් කරගත හැකිය. පර්ල්, පබලු හෝ බීඩ්ස් යොදාගන ඔබේ ඩෙනිම් විලාසිතාව නිර්මාණාත්මකව හැඩකර ගැනීමෙන් එයට මනා පෙනුමක් හා වැඩි අලංකාරයක් ඉස්මතු […]
බොත්තම් භාවිතයේ ආරම්භය ඇඳුම් භාවිතයේ ආරම්භය තරම්ම පැරණි යැයි සැළකේ. මන්ද විලාසිතා නිර්මාණකරණයේදී බොත්තම් ආශ්රයෙන් සිදුකරගත හැකි නිර්මාණ ඉතා සුලභ වන බැවිනි.බොත්තම් භාවිතයට ගනිමින් සිදුකළ හැකි සුන්දර විලාසිතා සහිත මෝස්තර රාශියකි,ඉන් ඔබේ පෙනුමට පමණක් නොව, ඔබ භාවිතයට ගන්නා අංගෝපාංග වලටද වැඩි වටිනාකමක් එක් කරයි. බොත්තම් යොදාගනිමින් ඔබගේ ඇඳුම් විලාසිතාවට කදිම […]
වර්තමාන සමාජයේ බොහෝ දෙනා ටැටු (Tattoo) ගැන විවිධ මත පළ කළත් ඇත්තෙන්ම එය ආකර්ෂණීය කලාවකි. විලාසිතා නිර්මාණකරුවෙකුට ( fashion designer) මෙන්ම ලස්සනට අඳින්න පළඳින්න කැමති ඕනිම කෙනෙකුට ටැටු (Tattoo) කියන්නේ ආකර්ෂණීය විදියට ලස්සන වෙන්න හොඳ ක්රමයකි. මන්ද එමගින් ඕනෑම ඇඳුම් විලාසිතාවත් තවත් ආකාර්ෂණීය වන බැවිනි. ඉතා ඈත අතීතයේ සිට ලෝකයේ […]
ආකාර්ෂණීය පෙනුමක් , ගමන් විලාසයක් ලබා ගැනීමට වර්ථමානයේ බොහෝ දෙනෙක් පාවහන් භාවිතයේදී විවිධ වර්ගයේ පාවහන් විලාසිතා භාවිතා කිරීමට පෙළඹී ඇත. මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන්නේ අඩි උස පාවහන් විලාසිතාය. පහත දැක්වෙන අඩි උස විලාසිතා ඔබටත් ගැලපේදැයි උත්සහකර බලන්න.
අද බොහෝ දෙනෙක් ඇදුම් තෝරා ගැනීමේදී සුවිශේෂීභාවයක් සහිත ඇදුම් තොරා ගැනීමට උනන්දු වේ. එමගින් ඔබට ආකර්ෂණීයබවක් ලබා ගත හැකිය. ඒ සදහා පබඵ වලින් යෙදු මෝස්තර, ඇදුමකට තොතරම් අලංකාරයක් ලබා දේ දැයි ඔබත් උත්සහ කර බලන්න.
සුන්දරත්වය ගැන කතාබහ කිරීමේදී මුහුණට මෙන්ම ඔබ අවධානය යොමු කළයුතු වැදගත් අංගයක් ලෙස දෑත් සහ දෙපා හඳුනාගත හැකිය. බොහෝ කාන්තාවන් දෑත් අලංකාර කරගැනීමට වීසිතුරු ආභරණ පළඳින අතර දෙපා හැඩ කරගැනීමට විවිධ මාදිලියේ පාවහන් යොදාගනී.නමුත් මෙහිදී වඩා වැදගත්වන්නේ ඔබේ සැබෑ සුන්දරත්වය මතු කර පෙන්වන දෑත්,දෙපා සුන්දරව පිරිසිදුව තබාගැනීමට ඔබ දක්වන උනන්දුවයි. […]
සාමාන්‍ය ලේස් භාවිතය මගින් ඕනෑම ඇඳුමක් ආකර්ෂණීය පෙනුමකට පරිවර්තනය කළ හැකිය. ඔබ දැනටමත් භාවිතා කරන ඇඳුම් වලට කුඩා ලේස් එකක් එකතු කර එය වඩා ආකර්ෂණීය කර ගත හැකිය. ඒ සදහා ඔබට සුදුසු නව අදහස් කීපයක් පහත දක්වා ඇත. ඔබත් උත්සාහ කර බලන්න.
ඔබේ මුහුණ යනු ඔබේ මනසේ කැඩපතයි. විවිධ අවස්ථාවට අනුව ඔබේ සියලු හැඟීම පිළිඹිබු වන්නේ ඔබේ මුහුණෙනි. ඒ නිසාමයි ඔබේ මුහුණෙහි පැහැපත්බව,දීප්තිමත්බව රැකගැනීමට,ඔබගේ ස්වභාවික සුන්දරත්වය ඉස්මතුකර ගැනීමට ඔබ උනන්දු වියයුත්තේ.. කාර්යබහුල ජීවන රටාවක් ගතකරන ඔබට සුන්දරත්වය ගැන සිතීමට පවා කාලයක් නොමැති තරම් ය. නමුත් ඒ සඳහා ඉඩකඩ වෙන්කරගෙන සත්කාරයක් සිදුකරගැනීමෙන් ඔබේ […]
කුරුලෑ යනු බැක්ටීරියා ආසාදනයකි. කුරුලෑ හටගෙන ඔබේ මුහුණෙහි කුරුලෑ කැලැල් ඇතිවූ පසු සමේ පැහැය නැවත යථා තත්ත්වයට පත්කිරීම තරමක් අපහසුය.මේ සඳහා ඔබ කොතෙක් උත්සාහ දැරුව ද එම ප්රයත්නය දුර්වල විය හැකිය. බොහෝ දෙනෙකු කුරුලෑ ආසාදන හටගත් විට ඒ සඳහා ප්‍රතිකාර සොයන්නේ කුරුලෑවලටම විශේෂිත වූ ප්‍රතිකාරවලට යොමුවීමෙනි. නමුත් ඔබ ඒ පිළිබඳව […]
නිරෝගී කෙස් කළඹ කාන්තාවකට ආභරණයකි. ඒ නිසාම ඔබ කෙස් කළඹ ගැන වැඩි අවධානයක් යොමු කළයුතු වේ. කෙස් කළඹ ගැන කතා කිරීමේදී “හිස්හොරි”බොහෝ දෙනෙකුට ඇති පොදු ගැටලුවක් බවට පත්ව තිබේ. “හිස්හොරි”යනු කාන්තා, පිරිමි දෙපාර්ශවයටම පොදුවේ බලපාන හිස්කබලේ හටගන්නා දිලීර විශේෂයකි. හිස්හොරි සුදු පැහැති කුඩු මෙන් හිස් කබල මත තැන්පත් වීමක් දැකිය […]
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකු තමාගේ රුව සුන්දරව තබා ගැනීමට දැඩි කැමැත්තක් දක්වයි. වර්තමානය වනවිට කාන්තා පිරිමි භේදයකින් තොරව මේ පිළිබඳව උනන්දු වන බවක් පෙනී යයි. ඒ අතරින් අකලට හිසකෙස් පැසීම යනු බොහෝ දෙනෙකුට පොදුවේ බලපාන කාලීන ගැටලුවකි. “හිසකෙස්” ඕනෑම කෙනෙකුගේ පෙනුමට මෙන්ම පෞරුෂත්වයට බලපාන වැදගත් අංගයකි. හිසකෙස්වල ස්වභාවික පැහැය […]
හිසකෙස් වර්ණ ගැන්වීම යනු කලාවකි. අද වනවිට එය කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු අතර අතිශය ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව තිබේ. හිසකෙස් වර්ණ ගැන්වීමේදී ඔබ ඒ පිළිබඳව නිසි අවබෝධයක්,දැනුමක් ඇතිව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඔබ වර්ණ තෝරා ගැනීමේදී එය සමේ පැහැයට, ස්වභාවයට, වයසට, කෙස්වල හා ඇස්වල ස්වභාවික වර්ණයට […]
වර්තමානය වන විට කාන්තාවන්ට බහුල ලෙස මුහුණ පෑමට සිදුවන ගැටලුවක් ලෙස පිග්මන්ටේෂන් (Pigmentation) තත්ත්වය හඳුනාගත හැකිය. පිග්මන්ටේෂන් (Pigmentation) ලෙස හඳුන්වන්නේ මතුපිට සමෙහි සමහර තැන්වල මෙලනින් වර්ණකය වැඩි වශයෙන් තැන්පත් වී අඳුරු ලප,තිත් හා කැලැල් ඇතිවීමයි. මෙවැනි අඳුරු ලප වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මුහුණේ කම්මුල් ප්‍රදේශවල ය. පිග්මන්ටේෂන් (Pigmentation) ඇතිවීමට බලපාන […]
වැලන්ටයින් සාදයකට යන තරුණියකට තද රතු පැහැයෙන් යුතු ගවුමක් සුදුසුවේ. එය අත් රහිත, දිග ටයිට් ගවුමක් වීම සුදුසු වන අතර, වම් කකුල මැදින් දනිස්සේ සිට අගල් 2 පමණ උඩට ඕපන් එකක් සහිත වීම වඩා ආකර්ෂණීය වේ. ගවුමේ පිට ප්‍රදේශයට අලංකාර කට් වර්ක් මෝස්තරයක් හෝ බොත්තම් පේළියක් සකස් කිරීම ද සුදුසු […]
ඔබේ වයස මුහුණින් පමණක් පිළිඹිබු නොවේ. විශේෂයෙන්ම ඔබේ ගෙල, ඇස්,අත් සහ අත්වල සම ඔබේ වයස පෙන්නුම් කරයි. වයසට යාම නොවැළැක්විය හැකි නමුත් රූපලාවන්‍ය සත්කාර ඇසුරින් ඔබේ තරුණ පෙනුම ඉස්මතු කර වැඩි කාලයක් පවත්වා ගැනීමේ හැකියාව පවතී. වර්තමානයේ බොහෝ දෙනා ඒ පිළිබඳව දක්වන උනන්දුව ද වැඩිවී ඇත. ඒ අනුව තරුණ පෙනුම […]
සම යනු මිනිසාගේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්රියය වන අතර එය බොහෝ දුරට ජලයෙන් සෑදී ඇත. ජලය නොමැතිව, ඔබේ සමට උපරිම තත්වයෙන් ක්‍රියා කළ නොහැක. ඔබේ සමට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුනේ නම්, එය වියළි, තද සහ සුදුමැලි වනවා පමණක් නොව,රැළි සහිත ස්වභාවයක් මතු වී වයසට යාමේ අවදානමද වැඩි වේ. වියළි සමට […]
යුවතියකගේ සුන්දරත්වයේ රහස වන්නේ පිළිවෙල හා සුපිරිසිදුකමයි. එබැවින් රැකියාවට යාමේදී මේ පිළිබද ඔබ වැඩි අවධානයක් යොමු කල යුතුමය. ඔබ සාරිය හෝ ඔසරිය අදිනවා නම් පොට හොදින් රැලි එකිනෙකට පිළිවෙලින් මැද සකස් කර ගත යුතුය. එසේම සාරි හැටිටයද හොදින් මැද සකස් කිරීම තුලින් වැඩි අලංකාරයක් ඉස්මතුවේ. ඇගේ හැඩය මතුවන ආකාරයට සාරිය […]
Lipstick යනු දෙතොලකට ආකර්ශණීය පෙනුමක් ලබාදෙන ආලේපනයකි. එමඟින් ඔබේ තොල් වලට සුවිශේෂ පෙනුමක් ලබා දෙයි. එය ඔබේ පෞරුෂත්වය වැඩිකිරීමට ද හේතුවක් වේ. නිවැරදි වර්ණ භාවිතය තුළින් ඔබගේ දෙතොලට කදිම පෙනුමක් ලබා දිය හැකි අතර,තොල් ආලේපන භාවිතයට හුරුවීමෙන් ඔබට ඒවා යෙදීමේදී ඇතිවන ගැටලු ද මඟහරවා ගතහැකිය. ඒ අනුව ලිප්ස්ටික්, මිනිත්තු කිහිපයක් […]
රජයේ සම්මුඛ පරීක්ෂණයක් වැනි අවස්ථාවක ඔබ සැරසිය යුත්තේ සාරියෙන් හෝ ඔසරියෙනි. විශේෂයෙන්ම Hand-loom සාරි එකකින් හැඩවීමෙන් රජයේ සම්මුඛ පරීක්ෂණයකට යන ඔබට වැඩි ලස්සනක් පිළිවෙලක් අත් කරගත හැකිය. බොහෝ විට ඉතා තද පැහැති වර්ණ වලට වඩා රෝස, සුදු, කහ , ලා කොළ වැනි වර්ණ සහිත cotton සාරි තෝරා ගැනීම ඔබගේ චාම් […]