මනරම් විලාසිතා මවන ඩෙනිම්

ඩෙනිම් විලාසිතා යනු කාල භේදයකින් තොරව,පුද්ගල භේදයකින් තොරව එනම් ගැහැණු,පිරිමි,බාල මහළු භේදයකින් තොරව භාවිතා කළහැකි විලාසිතාවකි.

ඉදිරිපසට යොදන බොත්තම් පෙළ පිටුපසට යොදා ගනිමින් ඔබගේ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණීය පෙනුමක් එක් කරගත හැකිය.

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

පර්ල්, පබලු හෝ බීඩ්ස් යොදාගන ඔබේ ඩෙනිම් විලාසිතාව නිර්මාණාත්මකව හැඩකර ගැනීමෙන් එයට මනා පෙනුමක් හා වැඩි අලංකාරයක් ඉස්මතු කර පෙන්විය හැක.

කෝඩ් නූල්,රිබන් යොදාගන හෝ බෝ එකක් නිර්මාණය කරගන පහත ආකාරයේ මෝස්තර රටා ඩෙනිම් කලිසම් සඳහා එක්කර ගැනීමේ හැකියාව ඔබට ඇත.

බෙල්ට් යොදාගන,ඉනට දම්වැල් යොදාගන,ෂිප් යොදාගන ඔබට පහත ආකාරයේ මෝස්තර රටා මැවිය හැක.

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

සිප් (Zip)  ඇඳුමේ පිටුපසට යොදා ගෙනද අලංකාර මොස්තර නිමැවිය හැකිය.

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

මනරම් විලාසිතා මවන ඩෙනිම්..

එම්බ්‍රොයිඩර් කරන ලද මෝස්තර පමණක් නොව,මුද්‍රිත මෝස්තර යොදාගනිමින් ද ඔබට විසිතුරු රටා ඔබේ ඇඳුමට එක් කරගත හැකිය.

ලේස් යොදාගන කට්වර්ක් නිර්මාණ ඩෙනිම් සඳහා යොදාගැනීම තුළින්ද වැඩි සුන්දරත්වයක් ඉස්මතු කර පෙන්වයි.

ඩෙනිම් කලිසම් සදහා විවිධ ආකාරයේ දම්වැල් මෝස්තර යොදා ගැනීම මගින් වැඩි ආකර්ෂණීය පෙනුමක් ලබා ගත හැකිය.

ඒ අනුව ඔබගේ ඩෙනිම් විලාසිතා සඳහා ඉහත ආකාරයේ විවිධ වූ මෝස්තර රටා යොදාගන ඔබටත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීමට උත්සාහ කරන්න. වෙනස අත්විඳින්න.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now