Lipstick යනු දෙතොලකට ආකර්ශණීය පෙනුමක් ලබාදෙන ආලේපනයකි. එමඟින් ඔබේ තොල් වලට සුවිශේෂ පෙනුමක් ලබා දෙයි. එය ඔබේ පෞරුෂත්වය වැඩිකිරීමට ද හේතුවක් වේ. නිවැරදි වර්ණ භාවිතය තුළින් ඔබගේ දෙතොලට කදිම පෙනුමක් ලබා දිය හැකි අතර,තොල් ආලේපන භාවිතයට හුරුවීමෙන් ඔබට ඒවා යෙදීමේදී ඇතිවන ගැටලු ද මඟහරවා ගතහැකිය. ඒ අනුව ලිප්ස්ටික්, මිනිත්තු කිහිපයක් […]