යුවතියකගේ සුන්දරත්වයේ රහස වන්නේ පිළිවෙල හා සුපිරිසිදුකමයි. එබැවින් රැකියාවට යාමේදී මේ පිළිබද ඔබ වැඩි අවධානයක් යොමු කල යුතුමය. ඔබ සාරිය හෝ ඔසරිය අදිනවා නම් පොට හොදින් රැලි එකිනෙකට පිළිවෙලින් මැද සකස් කර ගත යුතුය. එසේම සාරි හැටිටයද හොදින් මැද සකස් කිරීම තුලින් වැඩි අලංකාරයක් ඉස්මතුවේ. ඇගේ හැඩය මතුවන ආකාරයට සාරිය […]
පෞරුෂත්වය
2 posts
සමාජයේදී අපට ලැබෙන පිළිගැනීමට බලපාන ප්රධානම සාධක අතරන් ඇදුමට අමතරටව අපගේ හැසිරීමට ප්රමුඛ වේ. එබැවින් කොතරම් හොදින් හැද පැලද සිටියත් අපගේ හැසිරීම් රටාව නොගැලපුන විට සමාජයෙන් අපව පිළිකුලට භාජයන කරයි. එබැවින් පහත උපදෙස් ගැන ඔබත් සිතන්න.. හැමවිටම ඔබ භාහිර පරිසරය සමග ගැටෙන විට ඔබේ රුවට ,පෙනුමට මුල් තැන දීම […]