ඩෙනිම් විලාසිතා අතර බෙහෙවින් ජනප්‍රිය අංගයකි ඩෙනිම් ගවුම් විලාසිතා. සුන්දර ආකර්ෂණීය පෙනුමක් ඩෙනිම් ගවුම් විලාසිතා(Denim Frock Design) මගින් ඔබට ලබා ගත හැකිය.
විලාසිතා
දීප්තිමත් සහ දිලිසෙන ඇඳුම් (Shiny Dress) වලින් කාන්තාවකගේ සුන්දරත්වය තීව්ර කරයි. එබැවින් උත්සව අවස්ථා සඳහා බොහෝ දෙනෙක් මෙවැනි ඇඳුම් ඇඳීමට හුරුවී සිටියි. විශේෂයෙන් මෙම ඇඳුම් වල ඇති දීප්තිමත් සහ දිලිසෙන බව නිසා රාත්‍රී උත්සව හා සාද සඳහා වැඩිපුර ආකර්ෂණීය භාවයක් ඇති කරයි.
වර්තමානයේ බොහෝ දෙනා ආකර්ෂණීය ලෙස කැපී පෙනීමට විවිධ ඇඳුම් විලාසිතා භාවිතා කරයි.මේ අතරින් විනිවිද පෙනෙන බ්ලවුස් විලාසිතා (Transparent Blouse Style) වඩා ජනප්‍රිය වේ. ඔබටත් මෙම විලාසිතා ගැලපේ දැයි බලන්න.
ඩෙනිම් විලාසිතා යනු කාල භේදයකින් තොරව,පුද්ගල භේදයකින් තොරව එනම් ගැහැණු,පිරිමි,බාල මහළු භේදයකින් තොරව භාවිතා කළහැකි විලාසිතාවකි. ඉදිරිපසට යොදන බොත්තම් පෙළ පිටුපසට යොදා ගනිමින් ඔබගේ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණීය පෙනුමක් එක් කරගත හැකිය. පර්ල්, පබලු හෝ බීඩ්ස් යොදාගන ඔබේ ඩෙනිම් විලාසිතාව නිර්මාණාත්මකව හැඩකර ගැනීමෙන් එයට මනා පෙනුමක් හා වැඩි අලංකාරයක් ඉස්මතු […]
බොත්තම් භාවිතයේ ආරම්භය ඇඳුම් භාවිතයේ ආරම්භය තරම්ම පැරණි යැයි සැළකේ. මන්ද විලාසිතා නිර්මාණකරණයේදී බොත්තම් ආශ්රයෙන් සිදුකරගත හැකි නිර්මාණ ඉතා සුලභ වන බැවිනි.බොත්තම් භාවිතයට ගනිමින් සිදුකළ හැකි සුන්දර විලාසිතා සහිත මෝස්තර රාශියකි,ඉන් ඔබේ පෙනුමට පමණක් නොව, ඔබ භාවිතයට ගන්නා අංගෝපාංග වලටද වැඩි වටිනාකමක් එක් කරයි. බොත්තම් යොදාගනිමින් ඔබගේ ඇඳුම් විලාසිතාවට කදිම […]
වර්තමාන සමාජයේ බොහෝ දෙනා ටැටු (Tattoo) ගැන විවිධ මත පළ කළත් ඇත්තෙන්ම එය ආකර්ෂණීය කලාවකි. විලාසිතා නිර්මාණකරුවෙකුට ( fashion designer) මෙන්ම ලස්සනට අඳින්න පළඳින්න කැමති ඕනිම කෙනෙකුට ටැටු (Tattoo) කියන්නේ ආකර්ෂණීය විදියට ලස්සන වෙන්න හොඳ ක්රමයකි. මන්ද එමගින් ඕනෑම ඇඳුම් විලාසිතාවත් තවත් ආකාර්ෂණීය වන බැවිනි. ඉතා ඈත අතීතයේ සිට ලෝකයේ […]
ආකාර්ෂණීය පෙනුමක් , ගමන් විලාසයක් ලබා ගැනීමට වර්ථමානයේ බොහෝ දෙනෙක් පාවහන් භාවිතයේදී විවිධ වර්ගයේ පාවහන් විලාසිතා භාවිතා කිරීමට පෙළඹී ඇත. මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන්නේ අඩි උස පාවහන් විලාසිතාය. පහත දැක්වෙන අඩි උස විලාසිතා ඔබටත් ගැලපේදැයි උත්සහකර බලන්න.
අද බොහෝ දෙනෙක් ඇදුම් තෝරා ගැනීමේදී සුවිශේෂීභාවයක් සහිත ඇදුම් තොරා ගැනීමට උනන්දු වේ. එමගින් ඔබට ආකර්ෂණීයබවක් ලබා ගත හැකිය. ඒ සදහා පබඵ වලින් යෙදු මෝස්තර, ඇදුමකට තොතරම් අලංකාරයක් ලබා දේ දැයි ඔබත් උත්සහ කර බලන්න.
සාමාන්‍ය ලේස් භාවිතය මගින් ඕනෑම ඇඳුමක් ආකර්ෂණීය පෙනුමකට පරිවර්තනය කළ හැකිය. ඔබ දැනටමත් භාවිතා කරන ඇඳුම් වලට කුඩා ලේස් එකක් එකතු කර එය වඩා ආකර්ෂණීය කර ගත හැකිය. ඒ සදහා ඔබට සුදුසු නව අදහස් කීපයක් පහත දක්වා ඇත. ඔබත් උත්සාහ කර බලන්න.
වැලන්ටයින් සාදයකට යන තරුණියකට තද රතු පැහැයෙන් යුතු ගවුමක් සුදුසුවේ. එය අත් රහිත, දිග ටයිට් ගවුමක් වීම සුදුසු වන අතර, වම් කකුල මැදින් දනිස්සේ සිට අගල් 2 පමණ උඩට ඕපන් එකක් සහිත වීම වඩා ආකර්ෂණීය වේ. ගවුමේ පිට ප්‍රදේශයට අලංකාර කට් වර්ක් මෝස්තරයක් හෝ බොත්තම් පේළියක් සකස් කිරීම ද සුදුසු […]
රජයේ සම්මුඛ පරීක්ෂණයක් වැනි අවස්ථාවක ඔබ සැරසිය යුත්තේ සාරියෙන් හෝ ඔසරියෙනි. විශේෂයෙන්ම Hand-loom සාරි එකකින් හැඩවීමෙන් රජයේ සම්මුඛ පරීක්ෂණයකට යන ඔබට වැඩි ලස්සනක් පිළිවෙලක් අත් කරගත හැකිය. බොහෝ විට ඉතා තද පැහැති වර්ණ වලට වඩා රෝස, සුදු, කහ , ලා කොළ වැනි වර්ණ සහිත cotton සාරි තෝරා ගැනීම ඔබගේ චාම් […]
සාමාන්‍යයෙන් අවමංගල්‍ය අවස්ථාවක් යනු විලාසිතා අවම වශයෙන් භාවිතා කරන අවස්ථාවක් ලෙස බොහෝ දෙනෙක් සලකනු ලබයි. එහෙත් සමහරු එම අවස්ථාවට නොගැලපෙන අයුරින් ආභරණ හා විලාසිතා භාවිතා කරනු දකින්නට ලැබේ. කනගාටුදායක අවස්ථාවක් වුවද එයට සහභාගි වීමේදී අප නිසි පිළිවෙළට හා අපගේ පෞරුෂය හා සුන්දරත්වය මතු වන ආකාරයට එයට සහභාගී යුතුය. අවමංගල්‍ය උත්සවයක් […]
රාත්‍රී සාදයකට ඔබ සහභාගී වන්නේ නම් ඔබගේ ඇදුම් විලාසිතාව වර්ණවත් එකක් ඔබ තෝරා ගත යුතුය. ඔබ අදින විලාසිතාව දිලිසෙනසුළු, ක්‍රිස්ටල් ස්වභාවයේ ඇදුමක් වේ නම් එහි වැඩි ආකර්ෂණීය බවක් දිස් වේ. දුඹුරු,අළු වැනි අදුරු පැහැති වර්ණ භාවිත කිරීම රාත්‍රී සාදයකට උචිත නොවේ. රාත්‍රී සාදයකට සහභාගී වන ඔබගේ පෙනුම ඉස්මතු වන ආකාරයට […]