සුන්දරත්වය ගැන කතාබහ කිරීමේදී මුහුණට මෙන්ම ඔබ අවධානය යොමු කළයුතු වැදගත් අංගයක් ලෙස දෑත් සහ දෙපා හඳුනාගත හැකිය. බොහෝ කාන්තාවන් දෑත් අලංකාර කරගැනීමට වීසිතුරු ආභරණ පළඳින අතර දෙපා හැඩ කරගැනීමට විවිධ මාදිලියේ පාවහන් යොදාගනී.නමුත් මෙහිදී වඩා වැදගත්වන්නේ ඔබේ සැබෑ සුන්දරත්වය මතු කර පෙන්වන දෑත්,දෙපා සුන්දරව පිරිසිදුව තබාගැනීමට ඔබ දක්වන උනන්දුවයි. […]
සම
ඔබේ මුහුණ යනු ඔබේ මනසේ කැඩපතයි. විවිධ අවස්ථාවට අනුව ඔබේ සියලු හැඟීම පිළිඹිබු වන්නේ ඔබේ මුහුණෙනි. ඒ නිසාමයි ඔබේ මුහුණෙහි පැහැපත්බව,දීප්තිමත්බව රැකගැනීමට,ඔබගේ ස්වභාවික සුන්දරත්වය ඉස්මතුකර ගැනීමට ඔබ උනන්දු වියයුත්තේ.. කාර්යබහුල ජීවන රටාවක් ගතකරන ඔබට සුන්දරත්වය ගැන සිතීමට පවා කාලයක් නොමැති තරම් ය. නමුත් ඒ සඳහා ඉඩකඩ වෙන්කරගෙන සත්කාරයක් සිදුකරගැනීමෙන් ඔබේ […]
කුරුලෑ යනු බැක්ටීරියා ආසාදනයකි. කුරුලෑ හටගෙන ඔබේ මුහුණෙහි කුරුලෑ කැලැල් ඇතිවූ පසු සමේ පැහැය නැවත යථා තත්ත්වයට පත්කිරීම තරමක් අපහසුය.මේ සඳහා ඔබ කොතෙක් උත්සාහ දැරුව ද එම ප්රයත්නය දුර්වල විය හැකිය. බොහෝ දෙනෙකු කුරුලෑ ආසාදන හටගත් විට ඒ සඳහා ප්‍රතිකාර සොයන්නේ කුරුලෑවලටම විශේෂිත වූ ප්‍රතිකාරවලට යොමුවීමෙනි. නමුත් ඔබ ඒ පිළිබඳව […]
වර්තමානය වන විට කාන්තාවන්ට බහුල ලෙස මුහුණ පෑමට සිදුවන ගැටලුවක් ලෙස පිග්මන්ටේෂන් (Pigmentation) තත්ත්වය හඳුනාගත හැකිය. පිග්මන්ටේෂන් (Pigmentation) ලෙස හඳුන්වන්නේ මතුපිට සමෙහි සමහර තැන්වල මෙලනින් වර්ණකය වැඩි වශයෙන් තැන්පත් වී අඳුරු ලප,තිත් හා කැලැල් ඇතිවීමයි. මෙවැනි අඳුරු ලප වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මුහුණේ කම්මුල් ප්‍රදේශවල ය. පිග්මන්ටේෂන් (Pigmentation) ඇතිවීමට බලපාන […]
අපි හැමෝම ලස්සන සමකට ඉතාමත් කැමතියි, කැළැල් වලින් පිරි සමක් අපට තිබුණත් අපි සම ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. කාර්යබහුල ජීවන රටාවත් සමග අපට එදිනෙදා ජීවිතයේදී රූපය ගැන උනන්දු වීමට කාලයක් ලැබෙන්නේ නැති තරම්ය. එම කාර්යබහුලත්වය නිසාම රූපලාවණ්‍යාගාරයට යාමට පවා අවස්ථාවක් නොලැබේ. බොහෝ දෙනෙක් සම පිරිසිදු කිරීම සඳහා තමාගේ දින චර්යාවෙන් […]
රාත්‍රී කාලය යනු සමට විවේක ගැනීමට හා සම අලුත්වැඩියා කිරීමට අවස්ථාවක් ලැබෙන කාලයයි.රාත්‍රී කාලය තුළ සම විවේකීව තිබෙන අතර සම නැවත යථා තත්ත්වයට පත් කර සමේ සෛල පුනර්ජනනය කරන එකම අවස්ථාව මෙයයි. රාත්රියේදී අප නිදා සිටින විට සමේ පුනර්ජනනීය බලය වැඩි වේ. සම අලුත් කිරීම ප්‍රධාන වශයෙන් සිදු වන්නේ රාත්‍රී […]
ඔබගේ සමට ගැළපෙන හොඳ ප්‍රමිතියකින් යුතු Night Cream වර්ගයක් ඔබ විසින් තෝරාගත යුතුය. මෙම Night Cream වර්ගය ආලේප කිරීම සඳහා ඔබට “Five point ක්‍රමය” භාවිතා කළ හැකිය. මෙම ක්‍රමය ආලේපන ගැල්වීමේ දී භාවිත කළහැකි නිවැරදි ක්රමයකි. මේ සඳහා ඔබගේ ඇඟිලි තුඩුවලට ක්‍රීම් ස්වල්පයක් ගෙන ඔබේ නළල, නාසය, නිකට හා කම්මුල් […]
Night cream වර්ග සිය ගණනක් වෙළඳපොලේ මේ වනවිට දක්නට ලැබේ. ඔබ Night cream එකක් තෝරා ගැනීමේදී සැලකිල්ලට ගතයුතු කරුණු කිහිපයක් නම්: 1. ඔබේ වයස. 2. ඔබේ සමේ අවශ්‍යතාව. 3. මිල (සාමාන්‍යයෙන් Night cream, Day cream එකකට වඩා මිල අධිකය.) 4. අන්තර්ගතය. 5. ඔබේ සම වර්ගය. ඔබට තෙල් සහිත සමක් තිබේ […]
කාර්යබහුල ඔබට නයිට් ක්‍රීම් එකකින් ලබාගත හැකි ප්රතිලාභ රාශියකි. ඇත්ත වශයෙන්ම,නයිට් ක්‍රීම් මඟින් ඔබේ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. නයිට් ක්‍රීම් මගින් ඔබේ සමේ තෙතමනය දෙගුණ කළ හැකි අතර වයස්ගත වීමේදී සමෙහි ඇතිවන ගැටළු අවම කරගැනීමට සහය වේ. Night cream බොහෝවිට Day cream තරම් ඉක්මනින් ඔබේ සමට අවශෝෂණය නොවන අතර ඒවා […]