වර්තමානයේ බොහෝ දෙනා අලංකාර ඝන ඇහිබැමි සකස් කර ගැනීම විලාසිතාවක් කර ගෙන ඇත. මන්ද යත් එමගින් තරුණියකගේ පෙනුම ආකර්ෂණීය කරන බැවිනි. ඝන ඇහිබැමි සකස් කර ගැනීම සදහා බොහෝ දෙනා ආලේපන භාවිතය හා ඇහි බැමි රේඛා ඇදීමඇදීම සිදු කරයි. එහෙත් ස්වභාවික ඝන ඇහි බැමක ඇති සුන්දරත්වය එමගින් ප්රදර්ශනය නොවේ. නිවසේ දීම […]
හිසකෙස්
නිරෝගී කෙස් කළඹ කාන්තාවකට ආභරණයකි. ඒ නිසාම ඔබ කෙස් කළඹ ගැන වැඩි අවධානයක් යොමු කළයුතු වේ. කෙස් කළඹ ගැන කතා කිරීමේදී “හිස්හොරි”බොහෝ දෙනෙකුට ඇති පොදු ගැටලුවක් බවට පත්ව තිබේ. “හිස්හොරි”යනු කාන්තා, පිරිමි දෙපාර්ශවයටම පොදුවේ බලපාන හිස්කබලේ හටගන්නා දිලීර විශේෂයකි. හිස්හොරි සුදු පැහැති කුඩු මෙන් හිස් කබල මත තැන්පත් වීමක් දැකිය […]
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකු තමාගේ රුව සුන්දරව තබා ගැනීමට දැඩි කැමැත්තක් දක්වයි. වර්තමානය වනවිට කාන්තා පිරිමි භේදයකින් තොරව මේ පිළිබඳව උනන්දු වන බවක් පෙනී යයි. ඒ අතරින් අකලට හිසකෙස් පැසීම යනු බොහෝ දෙනෙකුට පොදුවේ බලපාන කාලීන ගැටලුවකි. “හිසකෙස්” ඕනෑම කෙනෙකුගේ පෙනුමට මෙන්ම පෞරුෂත්වයට බලපාන වැදගත් අංගයකි. හිසකෙස්වල ස්වභාවික පැහැය […]
හිසකෙස් වර්ණ ගැන්වීම යනු කලාවකි. අද වනවිට එය කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු අතර අතිශය ජනප්රිය විලාසිතාවක් බවට පත්ව තිබේ. හිසකෙස් වර්ණ ගැන්වීමේදී ඔබ ඒ පිළිබඳව නිසි අවබෝධයක්,දැනුමක් ඇතිව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඔබ වර්ණ තෝරා ගැනීමේදී එය සමේ පැහැයට, ස්වභාවයට, වයසට, කෙස්වල හා ඇස්වල ස්වභාවික වර්ණයට […]